Wednesday 25 January 2012

පහන් දැල්ල



ඔබ මට සඳක් නොව
පහන් දැල්ලක්
අවපස සඳට දුර මුත්
ළඟයි නුඹ නම්

4 comments:

  1. අත පුච්ච ගන්න හරි කමක් නැ ලග ඉන්නව නම් .. බලාගෙන හූල්ලනවට වඩා :D

    ReplyDelete
  2. පහනක් පැතුවට ලැබුණු පහන් දැල්ලම මදෑ සඳක් නැති රැයකට

    ReplyDelete
  3. ඒත් හදකට අපේ හදවත් පුච්චන්න බැහැ.. එතකොට තමයි හිතෙන්නේ ඈතින් හරි කමක් නෑ හදක් වෙලා හිටියා නම් කියලා.

    ReplyDelete