Friday 28 September 2012

සොදුරු වදකාරයෝ !

තනි සිතේ දුක නිවන 
සිතුම්  කැන් හැඩ මවන 
 නුඹලාට පෙම් බඳිමි
 මගේ ලොව හැඩ කරන 

 කන් කරච්චල් කරන 
විටෙක තරවටු ලබන 
නෙත් කඳුලු පුරෝගෙන 
 යලිත් මා වෙතම එන. 

 ලගින් හිද හිත හදන 
දෙවැනි මව මම කියන 
සාරි පොට හෙවන යට 
 රකින්නෙමි නුඹලාව 

 සිනා කටකාරකම් 
 නැති අඩුව දැනුනි මට 
විවේකයෙ සෙල්ලමට 
ගිනින් මා හැර මෙතැන

Published with Blogger-droid v2.0.6

Thursday 27 September 2012

Sunday 2 September 2012

සමනලයා % මල



විහිදිච්ච පෙති හැකිලෙද්දිත්
ලස්සන සමනලයා 
වහනකල් බලා ඉන්න 
පර වෙමින් යන මල, මම,