Thursday 20 March 2014

ඊම



තැන නොතැන යති එති

සිත් තමෝ කමකට නැතී

එකට එක බැඳ නැතී

සිතුම් සීතල විලක කිමිදෙතී  



සිත විඳින සිතුවිලි

සමඟ මුසුකල අකුරකි

අරුත් හෙම ඇති නැති

මගේ හිත කවි මඩුවකි