Wednesday 4 January 2012

සංසාරේ පැතුම ඔබයි හදේ



සිසිලයි උණුසුම
නිහඬයි කවි සිත
ලඟමයි සඳ නුඹ
මම දැන් ඔබ ලඟ

තරුවකි මට නුඹ
මල් ගොමුවක් ඔබ
පහන් වැටිය ලඟ
බලා හිඳිමි මම

සීතල  සුළඟක
සිසිලස ඔබ මට
නලමුදු සුවඳක
සැනසුම ඔබ මට

කියන්න නොදනිමි
සිත ඇති සෙනෙහස
සත්තයි වස්තුව
මම දැන් ඔබ ලඟ

1 comment: