Monday 2 January 2012

සිතිවිලිත් සීතලයි


රිදුම් දෙන සිතිවිලි අතැර දා
ඇතුල් සිත සක්මන් කරයි. 
රුදුරු මැසිවිලි සිත පෙලන දා
සිතුම් සිසිලෙන් ගල් හැසෙයි

නපුරු හදවත් නෙතු තෙමන දා
සිතට රහසින් නෙත හඬයි
සිතේ සැනසුම මට අහමි දා
ලොවෙන් සැඟවෙන්නට  සිතෙයි

2 comments:

  1. එළ..

    රිදුම් දෙන සිතුවිලි ඇතැර දා
    ඇතුල් සිත සක්මන් කරයි..

    මේ පේලී දෙක හිතට හුගාක් වැදුනා

    ReplyDelete
  2. ලස්සන කවි පෙලක් අක්කේ..

    ReplyDelete