Monday 4 June 2012

කාලය මැව් වෙනස



අද....
දුහුලු ගවොමක් ඇඟලා 
වීදියේ පහන් කණුව යට  සිට
අසයි

"නිවන්නද මම ඔබේ සරත"

එදා...
සූසැට අබරණ පළඳා
පරිවාර ස්ත්‍රීන් වට කර සිටි 
අම්බපාලි කුලයේ ඇය