Tuesday 27 December 2011

සුබ සිහින

කවිකාර සිත ගොතන 
හැඩකාර පද වලට
ඔය මිහිරි හඬ දෙන්න 
වැහි සීතලේ......

ඔබ ගාව සැතපෙන්න
නොපියාම නෙත් නිම්න
තුරුලේම සැඟවෙන්න
එන්නම් හොඳේ......

4 comments:

  1. කවිකාර සිත ගොතන
    මනහාර පද වැලට
    තාලයක් වී එන්න
    ඉන්නම් බලා...
    :)

    ReplyDelete
  2. බලං ඉන්නවා ආසාවෙන් :)

    ReplyDelete