අහස් මායා අතර හැංගුන
ඔබට නොපෙනෙන
ප්‍රේමයේ තරු කැටය මං
ඔබට නොපෙනෙන
ප්‍රේමයේ තරු කැටය මං
ස්නේහයේ මුදු එලිය
නොරිදවයි මුත්
දුරයි නුඹ
සඳක එළියට බයෙන්
නොරිදවයි මුත්
දුරයි නුඹ
සඳක එළියට බයෙන්
පුර පසට අහසට ඇවිත්
සඳ දිලෙන අරුමය දුරින්
බලාගෙන නෙත් පිනා සැනසෙන
කුමුදු මල නුඹනම්
සඳ දිලෙන අරුමය දුරින්
බලාගෙන නෙත් පිනා සැනසෙන
කුමුදු මල නුඹනම්
අමාවක අහසකත් පායන
තරු කැකුල මම නුඹ නොදත්
සහස් සියවස් ගනන් රෑ වල
දිලිසුනා මම නුඹ නමින්
ආදරය වූ කලී හිසරදයකි.
ReplyDeleteසැමදෙන වැලඳගන්න පෙරුම් පුරන....
ආදරය මායාවකි.... ප්‍රේමය සැබෑවකි... නමුත් ආදරය ප්‍රේමය නොවනවා සේම, ප්‍රේමයද ආදරය නොවේ
ReplyDelete