Tuesday 20 December 2011

ඔබේ මතක


රෑ අහසේ තරුකැට දෙස
බලා සිතට දෙන සැනසුම
රෑ සිහිනෙන් ඇවිත් හොරෙන්
සොරා ගනියි ඔබේ මතක
නෙතට හඬන්නට දෙනු බැහැ
ලොවම සැනසෙනා මොහොතක
මට හැමදා හිරු සඳු වු 
ඔබේ මතක ගන්න ඔබම 

2 comments:

  1. මේ මතක අරන් යන්න ....
    ලාබයි සත පනායි...
    ඔභම දුන්නු ඔබේ මතක ඔබම අරන් යන්න..
    මට තවත් නොහැක මතක කන්ද හිතේ තියන් ඉන්න..
    අඩෝ.....මතක අරන් යන්ඩ...

    ReplyDelete
  2. මං හිතුවේ ඇඳුම් හෝදලා දාලා වේලෙනකල් බලන්න ඉන්නවා කියලා...:DDD

    ReplyDelete