Monday 12 December 2011

සිත තවම ඉකිබිඳියි කුමරී

හිත හදා ගන්න නෙතු පියා ගනිමි 
මුළු රැයමනිදි වරා වෙහෙසී
නුඹ ගිහින් යන්න බිඳ දමා සිහින
සිත තවම ඉකිබිඳියි කුමරී


සතු වෙලා හිටිය නුඹ ,
හැර ගිහින් ඉඳන් අද
මම හඬමි රෑ දිවා වෙහෙසී
සිත තවම ඉකිබිඳියි කුමරී


මල් මිලින රැයක සඳ ගිහින් අවර
කළුවරයි මුළු අහස සබඳී
නුඹ ගිහින් ඉතින් කළුවරයි මුළු ලොවට
සිත තවම ඉකිබිඳියි කුමරී

4 comments:

  1. මියුසික් දාලා ගත්තානම්... :D

    ReplyDelete
  2. හම්බේ.. දාලා ගමුද හේනම් :)

    ReplyDelete
  3. සිරාවටම සින්දුවකට නම් නියම වචන..

    ReplyDelete
  4. ඔබ ගියත් සිත අරන්
    මගේ හිතත් යන්න ගිහින් ...

    ReplyDelete