Monday 13 February 2012

ඔබම කියු.. මගේ කවිය...



ළඟට එන්න

හිත හදන්න


බරවුනු නෙතු සනසවන්න..




ඔබ පිපෙන්න



මගෙම වෙන්න



නෙතු රැඳි කඳුලින් මිදෙන්න..




ළඟම ඉන්න



දුර නොයන්න



සිත් විල මත ඔබ රැඳෙන්න..


2 comments:

  1. හම් හම්.....
    ලඟට ඇවිත්
    හිත හදන්න
    බරවුණ නෙත් සනසවන්නම්....
    ලඟින් ඉඳන්
    දුරක නොයා
    නෙතු කඳුලින් මුදවන්නම්.....

    ReplyDelete
  2. ඔයා ලියන කවි ලස්සනයි මේ කවිය වගේම

    ReplyDelete