Sunday 2 September 2012

සමනලයා % මල



විහිදිච්ච පෙති හැකිලෙද්දිත්
ලස්සන සමනලයා 
වහනකල් බලා ඉන්න 
පර වෙමින් යන මල, මම,

4 comments:

  1. මොකක්ද බං මේ බ්ලොග් එක සුකුරුත්තං කරගෙන ඉන්නේ..
    වෙන තීම් එකක් තිබ්බෙම නැද්ද බං...:-D

    ReplyDelete
  2. දුක හිතෙන ලස්සන නිර්මාණයක්.

    ReplyDelete