Saturday 14 July 2012

අෆ්සාරා






මීදුම් පාරේ ඇවිඳන් යන විට
හොරැහින් නෙත් කැල්මන් පානා
පෙම්වත් හසරැල් මවනා නෙතු යුග
මඟ  හැර මම දිව්වෙමි නානා 

එළුවන් රෑනේ පසුපස දිවයන
ඒ සුන්දර මොහොතක් පාසා
ඔබ ලඟ උන්නානනම් සිත කීවා
ඔබ සිත බැඳි මම අෆ්සාරා



අහන්න නවතම තොරතුරු - 
www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk


2 comments:

  1. ලස්සන පද පෙළකට ලස්සන පින්තුරයක්..

    ReplyDelete
  2. "හොරැහින් නෙත් කැල්මන් පානා
    පෙම්වත් හසරැල් මවනා නෙතු යුග"

    හරිම ලස්සනයි යාළු...

    ReplyDelete