Monday 4 June 2012

කාලය මැව් වෙනස



අද....
දුහුලු ගවොමක් ඇඟලා 
වීදියේ පහන් කණුව යට  සිට
අසයි

"නිවන්නද මම ඔබේ සරත"

එදා...
සූසැට අබරණ පළඳා
පරිවාර ස්ත්‍රීන් වට කර සිටි 
අම්බපාලි කුලයේ ඇය




4 comments:

  1. අනේ මන්දා.....

    ReplyDelete
  2. එදා..

    අම්භපාලියට
    වඩා
    විශාකාවන් සිටි
    යුගය...


    අද...

    සුපර් සික්ස්
    ඇවිල්ල
    හෝල්
    එකට...

    ReplyDelete