Sunday 6 November 2011

සුභ පැතුම්!!

ගොතන විට සතර පදක්
සිතේ ඇති වෙයි සිහින දහසක්
එවන් වු සිහිනයක් සැබෑවු නිමේෂයක්
සුබ පැතුම් සොයුරියේ 
හද පිරිණු සන්තොසින්...
මුණු පොතේ නුඹ ලියු පද 
කියවා සැනසුනා සිත
අසන්නට හැකිය ඒ පද ගී ලෙස මඟ බලමි
ඒ දිනට පතා සුභ පැතුම් මම






යාළුවනේ...

සැබැවක් වු හීනය

"හීන කුමාරි"
ඔයාලගේ දෝතට එන්න
හරියටම තව දවස්
7 යි නේද

ඉතිං
මේ ඔයාලගේ උදව් ඔන වෙලාව

මේ ෆොටො එක
ඔයාලගේ ප්‍රොපයිල් පික්චර් එක විදිහට
13 වෙනිදා දාන්න කියලා ඉල්ලන ගමන්ම

මේ පණිවිඩය ඔයලගේ වොල් වලත් ශෙයා කරන්න කියලා ආදරණිය ඉල්ලිමකුත් කරනවා.

හ්ම්..
හීන කුමාරී දෝතට අරං ඔයාලා දකින්න
මම 13 වෙනිදා වෙනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා

ඔන්න
වරද්දන්නේ නැතුව එනවා නේද

මම

ඔයාලගේ ආදරණිය

දිනිති දීපිකා

2 comments:

  1. ගොඩක් සතුටුයි..කෙනේකගේ හීනයක්..කැමතිම හීනයක් හැබෑ වෙද්දි හීන හිතේ තියන මටත් හිතට ලොකු සතුටක් දැනෙනවා..ඒ නිසා මේ කටයුත්ත හොඳින් කරගන්න ලැබෙන්න කියලා පැතුම් පතනවා

    ReplyDelete
  2. ආදරණීය සොයුරිය දිනිති..,
    මුලු හදින්ම සුභ පතනවා මේ කාරය හොදින්ම කරගන්න ලැබෙන්න කියලා..

    ReplyDelete