Sunday 24 July 2011

ඇරඹූම



ජිවිතයේ සප්තස්වර 
වයන්නට  ඔබ සමඟ
හීනයක් ලියැලුනා
පොඩි හිතේ බැතිබරව
ඇඹුමක් දකින්නට
දින ගනන් ගනින් ඇති
නුඹ නොදැන මම තනිව
සුසුම් හෙලන ගනන් වර
නොදැක ඇරඹුම තවම 
ගෙනදුනිමි ඇරඹුමක්
ගොළුයි තවත් නම් ඉතින් 
නතිව යනු බැහැ ගමන

2 comments:

  1. ලස්සනයි. ආයෙම කියවන්න ඕන නිදහසේ. කියවලා තව මොනව හරි කියන්නම්....

    ReplyDelete
  2. තවත් ඇරඹුමක් ගන්න අක්කි..
    කලින් ඇරඹුම දකින්න නැතිව ඇති.. :)

    ReplyDelete