Monday, 13 February 2012

ඔබම කියු.. මගේ කවිය...



ළඟට එන්න

හිත හදන්න


බරවුනු නෙතු සනසවන්න..




ඔබ පිපෙන්න



මගෙම වෙන්න



නෙතු රැඳි කඳුලින් මිදෙන්න..




ළඟම ඉන්න



දුර නොයන්න



සිත් විල මත ඔබ රැඳෙන්න..


2 comments:

  1. හම් හම්.....
    ලඟට ඇවිත්
    හිත හදන්න
    බරවුණ නෙත් සනසවන්නම්....
    ලඟින් ඉඳන්
    දුරක නොයා
    නෙතු කඳුලින් මුදවන්නම්.....

    ReplyDelete
  2. ඔයා ලියන කවි ලස්සනයි මේ කවිය වගේම

    ReplyDelete