නුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය
අසිනි වැස්සට තෙමී තෙත බරිත හඳ මඩලඅනෝරාවක් ලෙසින්නෙතින් හල කඳුලු වැලරුදුරු තොල් පෙති වැදී රිදුම් දෙන කොපුල් තලආදරේ සීත පිණි දියෙන් දැන් තෙමනු මැන
වියලි පොළවට වැටුණු පින්සාර පොද වැස්සරුදුරු කතරක දුටුව අහිංසක පතොක් මලජීවිතේ කුණාටුව නිවාහල සුළං පොදනුඹයි මගේ රත්තරන් උදා වුනු වසන්තය
උදා වුණ වසන්තය ගිලිහෙන්න ලඟයි දැන්......
ReplyDeleteඋදා වූ වසන්තය ගිලිහෙන්න දෙන්න එපා..
ReplyDeleteUda uu wasanthe..sadakal radewa..
ReplyDelete