අකුරු අඩු පෙම් කවිය
Monday, 4 June 2012
කාලය මැව් වෙනස
අද....
දුහුලු ගවොමක් ඇඟලා
වීදියේ පහන් කණුව යට සිට
අසයි
"නිවන්නද මම ඔබේ සරත"
එදා...
සූසැට අබරණ පළඳා
පරිවාර ස්ත්‍රීන් වට කර සිටි
අම්බපාලි කුලයේ ඇය
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)