අකුරු අඩු පෙම් කවිය
Tuesday, 31 May 2011
ඇරඹුම
නිහඩතාවය සුන්දරයි
දොඩන දහසක් වදන් අභියස
පියා ගත් නෙතු පෙමිබරයි
කඳුලු පිරි නෙත් බුබුලු අභියස
නුඹේ සෙනෙහස සුන්දරයි
නුඹව මුණ නොගැසෙනා තුරු මට
හෙටත් අද මෙන් මම ගොළුයි
ලොවේ කටුකම මිනිස් කම ලඟ
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)