Friday, 13 January 2012

අහිමි බව නිසා වෙන්

ඔබ දුරක සිටිනවා...
මම බලා හිඳනවා...
සිත රිදෙනවා .....
නෙත තෙමෙනවා...
ඉතින් මම හඬනවා...

ආඩම්බරෙන් ඔබ
කට කොනින් සිනාසී
මගේ නෙත් පිනන බව
නොදැන නෙතු කතා වෙයි
ඒ බලා හඬමි මම

අහිමි බව නිසා වෙන්........

2 comments:

  1. "ඔබ දුරක සිටිනවා...
    මම බලා හිඳනවා...
    සිත රිදෙනවා .....
    නෙත තෙමෙනවා...
    ඉතින් මම හඬනවා.."

    ලස්සනයි!!! ඒත් දුකයි... :'(

    ReplyDelete
  2. මම දුරක හිදින්නේ
    ඒත් නුඹව දැනෙනවා
    නුඹ මගේ වුණා නම්
    කියා හිතෙනවා
    ඒත් අහිමි මලක් මම
    කෝම සිඹින්නද..
    නුඹ හඩනු බලා මම
    දුරක ඇදෙනවා!
    -වර්ෂා-

    ලස්සනයි අක්කියෝ.ස්තූතියි ඇනෝ කමෙන්ට් ඇප්ලයි කලාට.

    ReplyDelete